සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම්, මොකක්ද මේ දෙක? සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (Civil rights movements) සහ මානව හිමිකම් ව්‍යාපාරය (Human rights) යන දෙකම යුක්තිය සහ සමානාත්මතාවය (Justice and Equality) සඳහා උත්සාහ කරයි, නමුත් ඒවා විවිධ පරිමාණයන් මත ක්‍රියාත්මක වන අතර අයිතිවාසිකම් කඩවීම්වල විවිධ පැති ආමන්ත්‍රණය කරයි. තවත් පැහැදිලි කලොත්, සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් යනු සමාජයන්…


