UNESCO ලෝක උරුම අඩවියක් වන Halong Bay (හැලොන්ග් බේ/ බොක්ක), වියට්නාමයේ ඊසානදිග පිහිටි ආදරණීය සංචාරක ගමනාන්තයක් වන අතර, Quang Ninh සහ Hai Phong පළාත් විසින් ඒකාබද්ධව කළමනාකරණය කරයි. දළ වශයෙන් 1,500 km2 ආවරණය වන මෙම සංකේතාත්මක බොක්ක 1,969ක හුණුගල් දූපත් වලින් සමන්විත වන අතර, හැලොන්ග් බොක්ක වසර මිලියන 500 ක භූ විද්‍යාත්මක ඉතිහාසයකින් පොහොසත් ය….


